තවත් මෙරට දේශපාලන ප්‍රබලයෙක් අද අලුයම රටින් පනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

තවත් මෙරට දේශපාලන ප්‍රබලයෙක් අද අලුයම රටින් පනී

තවත් මෙරට දේශපාලන ප්‍රබලයෙක් අද අලුයම රටින් පනී

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

 

 

ඒ අද (7)අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා ය.

 

 

මෙරට ප්‍රසිද්ධ ඉංග්‍රීසි  පුවත්පතක මේ පිළිබඳව පල වී තිබිණී.

views

951 Views

Comments

arrow-up