තරුණ අරගල නිසා රටට ඩොලර් නෑ..! - ඇමති ප්‍රසන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

තරුණ අරගල නිසා රටට ඩොලර් නෑ..! - ඇමති ප්‍රසන්න

තරුණ අරගල නිසා රටට ඩොලර් නෑ..! - ඇමති ප්‍රසන්න

ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

 

 

සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කළ පසු ප්‍රථම වතාවට දවසකට සංචාරකයින් දහසකට අඩු ප්‍රමාණයක් මේ සතියේ පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

views

755 Views

Comments

arrow-up