OCT
08
HIV ආසාධිතයන් හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණ නතර කෙරේ

පරීක්ෂණ කට්ටල හිඟය හේතුවෙන් HIV ආසාධිත රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇතැයි ලංකා හෙද සංගමය ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් රට තුළ සමාජ රෝග බෝවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
ඊයේ (08) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලංකා හෙද සංගමය මේ බව ප්‍රකාශ කර ඇත.
258 Views
Comments