දෛනික කොවිඩ් මරණ 12ට අඩුවෙයි - ආසාදිතයින්ද පහතට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

දෛනික කොවිඩ් මරණ 12ට අඩුවෙයි - ආසාදිතයින්ද පහතට

දෛනික කොවිඩ් මරණ 12ට අඩුවෙයි - ආසාදිතයින්ද පහතට

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 453 දෙනෙකු ඊයේ(17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 531,523ක් දක්වා ඉහළගොස් තිබේ.

 

නමුත් ගෙවුණු දිනයේ වාර්තාවී තිබුණේ මරණ 12ක් පමණක් වන අතර ආසාදිතයින්ගේ සංඛ්‍යාවද ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

views

730 Views

Comments

arrow-up