බේරුවල MOH ගැන විසඳුමක් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

බේරුවල MOH ගැන විසඳුමක් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

බේරුවල MOH ගැන විසඳුමක් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් පැණනැගි ඇති ගැටලුකාරී තත්වයට සෞඛ්‍ය අමාතයාංශයෙන් නිසි විසදුමක් හිමි නොවන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ අදාල නිළධාරියා රාජ්‍ය නිලධාරීන් රැසක් සමග ගැටුම් නිර්මාණය කර ගෙන ඇති බවයි.

 

views

721 Views

Comments

arrow-up