පාසල් යළි විවෘත කිරිමට ලංකා විදුහල්පති සංගමයේ විරෝධය

මේ වන විට පුත්තලම දිසාව තුළ කොරෝනා වසංගත තත්ත්වයේ දෙවෙනි රැල්ල විශාල වශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබිය දි දිසාවේ රජයේ පාසල් යළි හෙට ( 23 දා ) සිට විවෘත කිරිම දරුවන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි ජිවිත අනතුරේ හෙළි මක් විය හැකි නිසා සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තෙක් මෙම පාසල් යලි විවෘත කිරිමට විරෝධය පල කරන බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
842 Views
Comments