සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමටයි - ජනපති පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමටයි - ජනපති පවසයි

සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමටයි - ජනපති පවසයි

මේ වන විට පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් 50% ඉක්මවන ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ 2023 ජුනි 02 වැනි දින නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

 

 

එම නිසා සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බව ජනපතිවරයා ප්‍රකාශ කලේය.

 

 

තවද, තරුණ තරුණියන් ඇතුළු ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට මැතිවරණ සහ දේශපාලනය යන අංශ දෙකෙහිම විශ්වාසය නැති වී ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

views

347 Views

Comments

arrow-up