පොල්ගස්ඕවිට නිවසක් තුළ අබිරහස් ලෙස මිය ගිය අයෙකුගේ මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

පොල්ගස්ඕවිට නිවසක් තුළ අබිරහස් ලෙස මිය ගිය අයෙකුගේ මළ සිරුරක්

පොල්ගස්ඕවිට නිවසක් තුළ අබිරහස් ලෙස මිය ගිය අයෙකුගේ මළ සිරුරක්

පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි අයෙක් සිය නිවස තුළ අබිරහස් ලෙස මියගොස් සිටියදී අද දහවල් සොයාගෙන තිබේ.

 

පී. ඒ. පුෂ්පකුමාර නිශ්ශංක නැමැති 58 හැවිරිදි ඉංජිනේරුවකු වන මියගිය පුද්ගලයා නිවසේ තනිවම සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් බවද අනාවරණය වී තිබේ.
 

views

258 Views

Comments

arrow-up