ජපාන තානාපති හා අධ්‍යාපන ඇමති අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

ජපාන තානාපති හා අධ්‍යාපන ඇමති අතර හමුවක්

ජපාන තානාපති හා අධ්‍යාපන ඇමති අතර හමුවක්

මෙරට ජපාන තානාපති මිසුකොශි හිදාකි හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වී තිබෙනවා.

 

 මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය සහ දෙරට අතර සබඳතා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

 

එසේම ජපන් භාෂාව විෂයක් ලෙස මෙරට දරුවන් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සුදානම් බවද එහිදී ජපාන තානාපති වරයා පවසා තිබෙනවා.

views

223 Views

Comments

arrow-up