මළ දරු නිවුන් ප‍්‍රසූතියෙන් පසු තරුණ මව අවාසනාවන්ත ලෙස මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

මළ දරු නිවුන් ප‍්‍රසූතියෙන් පසු තරුණ මව අවාසනාවන්ත ලෙස මිය යයි

මළ දරු නිවුන් ප‍්‍රසූතියෙන් පසු තරුණ මව අවාසනාවන්ත ලෙස මිය යයි

විවාහයේ සිහිනය දරු සම්පතයි. 

 

එම සිහිනය වෛද්‍ය උපදෙස් මත දෙසැම්බරයේ සැබෑවීමට නියම වී තිබියදී ඊට ප්‍රථම දරු ප්‍රසූතියට සූදානම් වූ අවුරුදු 27ක තරුණ මවක් නිවුන් මළ දරු ප්‍රසූතියෙන් පසු විවිධ වූ රෝගී තත්වයන් හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා පසුගිය 14 දින කොළඹ “සොයිසා” කාන්තා රෝහලේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීය. 

 

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පොල්පිතිගම, කිරිබමුනේගම පදිංචි ඉෂානි චතුරිකා බණ්ඩාර නමැති තරුණ මවකි.

views

3984 Views

Comments

arrow-up