SEP
06
පහල ගිය එළවළු මිල

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වල මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ අතරම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් සහ තොග වෙළදුන්ගෙ අඩුවක්ද නිරීක්ෂණය වන බව වෙළඳ සංගමය පවසයි.
771 Views

Comments