NOV
26
ක්‍රිකට් ක්‍රීඩිකා විෂ්මිට A9ක්

ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි දෙව්මිණි ගුණරත්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ නවයක් ලබාගෙන තිබෙනවා.
ඇය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙසද ඇය කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
271 Views
Comments