5 වසර ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

5 වසර ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

5 වසර ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

6 ශ්‍රේණියේ සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමට 2020 වර්ෂයේ පැවැත් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා තිබෙනවා.

 

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක් ලෙසටයි ලෙසටයි.

 

සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව දක්වා ඇත්තේ 194ක් ලෙසටයි.

 

05 වසර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහත දැක්වේ.

 

 

 

 

views

1480 Views

Comments

arrow-up