SEP
07
ජයග්‍රහණයේ ප්‍රීතිය සැමරීමට මෝටාර් අහසට ගහලා තලේබාන් 70ක් ස්වර්ගයට

ජයග්‍රහණයන්ගේ සතුට සැමරීමට තලේබාන් සංවිධානය විසින් අහසට තැබූ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් 70 දෙනෙකු පමණ මියගොස් ඇත.
පසුගිය සිකුරාදා පන්ජ්ෂීර් නිම්නයද සම්පුර්ණයෙන් යටත් කරගත් බවට පළ වූ වාර්තා සමග තලේබාන් සාමාජිකයන් මෙලෙස සිය ජයග්‍රහණය සමරා ඇත.
විවිධ අවි යොදාගෙන අහසට වෙඩි තබා ඇති අතර ඒවා පොළවට පතිත වීමෙන් මෙම මරණ සිදුව ඇත.
1288 Views
Comments