ඉන්දියාවේ පාසල් බස් රථයක් පෙරලෙයි- 16ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඉන්දියාවේ පාසල් බස් රථයක් පෙරලෙයි- 16ක් මරුට

ඉන්දියාවේ පාසල් බස් රථයක් පෙරලෙයි- 16ක් මරුට

 

අද (04) පෙරවරුවේ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ගුලු දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම අනතුර සිදුවන විට බස් රථයේ 40ක් පමණ පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර තුවාල පිරිස රෝහල් ගත කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඉන් තුන්දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ

views

226 Views

Comments

arrow-up