සෞඛය වර්ජන අස්සේ අංගොඩින් පැන්න 06ක් නැවත රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

සෞඛය වර්ජන අස්සේ අංගොඩින් පැන්න 06ක් නැවත රෝහලට

සෞඛය වර්ජන අස්සේ අංගොඩින් පැන්න 06ක් නැවත රෝහලට

සෞඛය වැඩ වර්ජන අතරතුර අංගොඩ ජාතික මානසික විද්‍යාතනයෙන් පලාගිය රෝගින් 06 දෙනෙකු එම නිවැසියන් මාර්ගයෙන් නැවත රෝහලට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

මොවුන් රෝහලෙන් පලායෑම පිළිබඳව දැනටමත් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර ඇති බවද හෙතෙම පැවසීය.

 

මෙම රෝගීන් පලාගොස් තිබුණේ පසුගිය 09 වැනිදාය.

 

සෞඛ්‍ය වෘත්තිය සමිති වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කර ඇති මොහොතක මෙම රෝගීන් හොර රහසේ පැන ගොස් තිබුණි.

views

833 Views

Comments

arrow-up