NOV
18
සම්බාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසය වටලා කාන්තාවන් හයක් අත්අඩංගුවට

සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවසක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමනාකාරවරයාද වේ.
සැකකාරියන් වයස අවුරුදු 20 - 48ත් අතර පසුවන්නියන් වන බවද කියයි.
ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර ඇත.
1056 Views
Comments