DEC
13
පළාත් සභා ජන්ද විමසීමට අදාළ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට

කල් දමා තිබෙන පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට අදාල යෝජනාව හෙට දිනයේ දී මාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය සේවා පළාත් සභා හා ළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
දඹුල්ලේ පැවති පක්ෂ රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
723 Views
Comments