DEC
06
කොරෝනා රෝගීන් 362ක් හදුනා ගනී

කොරෝනා ආසාදිතයින් 362ක් වාර්තා වී තිබෙනවා.
ඉන් 77 දෙනෙකු බන්ධනාගාර වලින් වන අතර 285ක් පෑලියගොඩ පොකුරට අයත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,590
846 Views
Comments