NOV
30
බුස්ස බන්ධනාගාරයෙන් සිරකරුවෙන් පැන යයි

බුස්ස බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි සිරකරුවෙක් බන්ධනාගාර එළිමහනේ වැඩ කරමින් සිටියදි අද (30දා) බන්ධනාගාර භුමියෙන් පැන ගොස් ඇතැයි බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.
පැනගිය සැකකරු කබුරුගොඩ වඩුමුල්ලේ ගෙදර මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නිවසකට අයුතු ඇතුල්විම හා අන්සතු තුවක්කුවක් හා ඔරලෝසුවක් කොල්ලකැම යටතේ මිගමුව මහාඅධිකරණය මගින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
757 Views
Comments