මේනක - නෙහාරා යුවළගේ පුංචි පැංචියෝ දෙන්නා උපන්දින සැමරුවේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

මේනක - නෙහාරා යුවළගේ පුංචි පැංචියෝ දෙන්නා උපන්දින සැමරුවේ මෙහෙමයි (PHOTOS)

මේනක - නෙහාරා යුවළගේ පුංචි පැංචියෝ දෙන්නා උපන්දින සැමරුවේ මෙහෙමයි (PHOTOS)

විදෙස්ගතව හිටියත් අපිට හරි සමීප තරු පවුලක් තමයි මේනක – නෙහාරා කැදැල්ල.

 

ඊට ලොකුම හේතුව ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය. මේ දෙන්නම සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිත දෙකක්.

 

ඒ දෙන්නා විතරක් නෙවෙයි, එයාලගෙ මුළු ලෝකෙම වුණු මේලි – නෝරි දෙන්නත් හැමෝම අතරෙ ජනප්‍රියයි.

 

ලංකාවේ හිටපු කාලෙ වගේම අමෙරිකාවෙ ගෙවන ජීවිතේ සොඳුරු තැන් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාගන්න මේ ආදරණීය තරු පවුල අමතක කරන්නේ නෑ.

 

මේ ඡායාරූප එකතුවත් ඒ විදියට එක්කාසු කළ ඡායාරූප එකතුවක්.

 

ඡායාරූප එකතුව අරන් තිබුණේ, මේලි – නෝරි දෙන්නගෙ උපන්දින සැමරුම වෙනුවෙන්.

 

මේලිට දැන් අවුරුදු 4 ක්. එතකොට නෝරිට අවුරුදු 2 යි.

 

මේ තමයි දෙන්නගෙම උපන්දිනය ආදරණීයන් එක්ක සැමරුණු අපූරුව….

 

 

 

 

 

 

 

 

 

views

254 Views

Comments

arrow-up