DEC
19
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව ඉහලට

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ.
ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත.
අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.
148 Views
Comments