SEP
13
දින 6ක බිළිදා කොවිඩ් ආසාධිතව මිය යයි

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගිය පුවතක් බලංගොඩ රෝහලෙන් වාර්තා වේ.
බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේ පදිංචි මවක් ඉකුත් 5වැනිදා එම බිළිඳා බිහිකර තිබුණි.
පසුවය මෙම බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හට ගෙන තිබූ අතර බිළිඳාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.
එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින 6කට පසුව එනම්, ඊයේ (12) එම බිළිඳා ඉතා අවාසනාවන්ත ලෙස මියගිය තිබුණි.
පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් මියගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.
855 Views
Comments