අපිට හොදටම කරන්න පුලුවන් - අනුර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

අපිට හොදටම කරන්න පුලුවන් - අනුර

අපිට හොදටම කරන්න පුලුවන් - අනුර

ප්‍රථමයෙන් ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ඉවත් වී අනතුරුව කෙටි කාලයකට නව ජනවරමක් හරහා පාලනයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ජාතික ජනබලවේගය යෝජනා කරනවා.

 

 

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසදුම් ලබා දීමට සිය පක්ෂයට හැකි බවට පූර්ණ විශ්වාසයක් පවතින බවයි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.

 

 

ජාතික ජන බලවේගය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

views

636 Views

Comments

arrow-up