හිමාලයේ මිනිස්සු ලෙඩ වෙන්නෙ නැත්තෙ ඇයි?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

හිමාලයේ මිනිස්සු ලෙඩ වෙන්නෙ නැත්තෙ ඇයි?

හිමාලයේ මිනිස්සු ලෙඩ වෙන්නෙ නැත්තෙ ඇයි?

ලෝකයේ විශාලතම ගංගා වන ඉන්දුල ගංගා සහ බ්‍රහ්මපුත්‍ර ආරම්භ වන්නේ හිමාලයෙනි. ඉතාමත් පිරිසුදු ජල මූලාශ්‍ර ගණනාවක් හිමාලයේ පවතී.



එපමණක් නොව වාතාශ්‍රයද පිරිසුදුය. 100% පිරිසුදු ඔක්සිජන්වලින් හිමාලය පිරී ඇත. එනිසාම හිමාලය නිරෝගී බවේ උල්පතක් බවට හින්දූන් විශ්වාස කරයි.



ඉන්දියාව පරිසර දූෂණය හා වායු දූෂණය අතින් ඉතා ඉහළ මට්ටමක ස්ථානගත වන නමුත් හිමාලය සම්බන්ධයෙන් එම කතාව වෙනස් ය. හිමාල මිටියාවත ආශ්‍රිතව ජීවත් වන ජනතාවට ඇදුම, ක්ෂය රෝගය, සන්ධි රෝග, ලාදුරු, චර්ම රෝග ආදිය බෝ නොවන බව ඔවුහු පවසති. එය සිදුවන්නේ හිමාලයේ ආශ්චර්යයෙන් බවට මිනිස්සු අදහති.



හිමාලයානු කලාපයේ ප්‍රාන්තවල ජීවත්වන ජනතාවගේ සෞඛ්‍යය අනෙකුත් ජනතාවගේ සෞඛ්‍යයට වඩා බෙහෙවින් යහපත් බව සොයාගෙන ඇත. මෙම පුද්ගලයන් ඉන්දියාවේ සෙසු නගර හා ගම්වල ජීවත්වන මිනිසුන්ට වඩා නිරෝගී ජීවිත ගත කරන බව සඳහන් වේ.



මොවුන් බොහෝ දෙනෙක් අවුරුදු 100 ක් හෝ ඊටත් වඩා ජීවත් වෙති. මෙසේ සිදුවන්නේ ඇයිදැයි කිසිවකු තවමත් සොයාගෙන නොමැත.

 

 



තව කියවන්න

https://aayubo.com/si



තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455



Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

389 Views

Comments

arrow-up