සංගීත් දිනිතිව එක්කගෙන එයා ආසම තැනකට ගිහින් - බලන්නකො කොහෙද කියලා (PHOTOS)

සංගීත් - දිනිති ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නෑනේ.
ඒ තරමට ඔවුන්ගේ ආදර කතාව හරි ජනප්‍රියයි.
යම් යම් විවේචන ආවට මොකද, දෙන්නත් එක්ක ඒවා ගැන නොහිතාම ඉස්සරහට යන ගමන හරි අපූරු එකක්.
මේ වෙද්දි ඔවුන් වෙසෙන්නෙ ඔස්ට්‍රේලියාවේ.
සංගීත් - දිනී දෙන්නා ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න රසිකයින් නම් දන්නවා, දිනී "හිමවලට" කොච්චර ආසයි ද කියලා.
ඔන්න එහෙම හිම එක්ක සෙල්ලම් දාන්න ගිය ගමනක සේයා රූ එකතුවක් දිනී සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කරලා.
බලන්නකො දෙන්නගෙ මූණුවල තියෙන සතුට...
446 Views
Comments