“ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි”‍ - ශලනිගේ මංගල්ලය මාධවීට විශේෂ වුණු හේතුව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

“ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි”‍ - ශලනිගේ මංගල්ලය මාධවීට විශේෂ වුණු හේතුව (PHOTOS)

“ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි”‍ - ශලනිගේ මංගල්ලය මාධවීට විශේෂ වුණු හේතුව  (PHOTOS)

තවමත් කාගෙත් උණුසුම් මාතෘකාව වෙලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහ මංගල උත්සවය.



කලා තරු රැසක් සහභාගී වුණු ඊට මාධවී - කසුන් යුවළත් සහභාගී වෙලා තිබුණා. දෙන්නගෙ අපූරු සේයා රූ එකතුවකුත් අපිට දකින්න ලැබුණා.



ඒ කොහොම නමුත් ශලාගේ විවාහ උත්සවය මාධවී - කසුන් දෙන්නට විශේෂ මොහොතක් කියලයි මාධවී කියන්නෙ.



බලන්නකො මොකක්ද ඒකට හේතුව කියලා...



''ජය මංගලම්!!!



Happy wedded life @shalani.live



මේ විචිත්‍ර මංගල උත්සවය අපි දෙන්නා සහභාගි වන පළමු මංගල උත්සවය නිසා



කසුන්ටත් @kasunmahendra මටත් ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි ! ''

 

 

views

389 Views

Comments

arrow-up