සුරූපි සඳනි ප්‍රනාන්දු ලන්ඩන් නුවර තවත් හැඩ කරමින් එලියට දැමූ අපූරු ඡායාරූප පෙළ (PHOTOS)

සඳනි ප්‍රනාන්දු කියන්නෙ කවදත් කාගෙත් ආකර්ෂණය දිනූ අතිශය ජනප්‍රිය තාරකාවක්.
රංගනයට විතරක් නෙවෙයි ඇය නිරූපණයටත් හපන්කම් පාන යුවතියක්.
ඒ බව සනාථ වන සේයා රූ සමාජ මාධ්‍යයේ එහා මෙහා යන අතරතුර නිතර ඇස ගැටෙනවා.
එලෙස ඈ පෙනී සිටි වෙනස්ම ආකාරයේ අපූරු සේයා රූ එකතුවක් අපට දක්නට ලැබුණා.
මේ ඡායාරූප එකතුව අරන් තිබුණෙ ලන්ඩනයේදී...
196 Views
Comments