ලංකාවෙන් ගියාට පස්සේ ඒ දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙලා වගේ - සංගීත්, දිනිති කැන්ගරු දේශයේ ගෙවන ජීවිතේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ලංකාවෙන් ගියාට පස්සේ ඒ දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙලා වගේ - සංගීත්, දිනිති කැන්ගරු දේශයේ ගෙවන ජීවිතේ (PHOTOS)

ලංකාවෙන් ගියාට පස්සේ ඒ දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙලා වගේ -  සංගීත්, දිනිති කැන්ගරු දේශයේ ගෙවන ජීවිතේ (PHOTOS)

ඒ දෙන්නට ආදරේ කරන බොහෝ ප්‍රේක්ෂාගාරයක් අදටත් ලංකාව තුළ ඉන්නවා කියන එක නොරහසක්..

 

සංගීත් වගේම දිනිතිත්, මේ වෙද්දී විදෙස් රටක ජීවත් වෙනවා කියන එක දැන් අලුත් දෙයක් නෙවෙයි නේ..

 

ඉස්සර වගේ හැමදාම කලා කටයුතුත් එක්ක එකතුවෙන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාවකම ඒ දෙන්න එයාලගේ රසිකයින් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න  මෙහේ ඇවිත් යන්නත් එනවා..

 

ඒ කොහොම වුණත් ඔන්න ඒ දෙන්න ඕස්ට්‍රේලියාවේ ගත කරන ලස්සන ජීවිතයේ ලස්සන දවසක් වෙන්නේ මේ විදිහට සමාජ මාධ්‍යවලට එකතු කරන්න සංගීතගේම දිනිති අමතක කරලා තිබුණේ නැහැ..

 

 

 

 

 

views

5937 Views

Comments

arrow-up