SEP
01
සාරා කරපු අලුත්ම ෆොටෝශූට් එක - මේකට නම් ඔයාලට ගොඩාක් ආදරේ හිතේවි (PHOTOS)

සාරා මව්පදවිය ලබපු කතාව අපි ඔයාලට කිව්වනේ.
ඇයට ඒ වෙනුවෙන් ඉතාමත් ආදරනීය සුබ පැතුම් අපේ රසික රසිකාවියන්ගෙන් ලැබිලා තිබුනා.
නර්ථනය වෙනුවෙන් කාලය ලබා දී තිබූ ඇය මව්පදවිය ලැබීම ගැන ඇය ඉන්නේ ඉතාමත් සතුටින්.
304 Views
Comments