එකම දවසක සැමරුණු විරාජ් පෙරේරාගෙයි, ඔෂිනි පෙරේරාගෙයි උපන්දිනය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

එකම දවසක සැමරුණු විරාජ් පෙරේරාගෙයි, ඔෂිනි පෙරේරාගෙයි උපන්දිනය (PHOTOS)

එකම දවසක සැමරුණු විරාජ් පෙරේරාගෙයි, ඔෂිනි පෙරේරාගෙයි උපන්දිනය (PHOTOS)

ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා ගෙවුණු දවසක සිය උපන්දිනය සැමරුවා.

 

ඒ ඔහුගේ 33 වන උපන්දිනය.

 

විශේෂම කාරණාව නම්, විරාජ් උපන්දිනය සැමරුවේ තනියම නොවීම.

 

ඔහුගේ නැඟණියගේ 26 වන උපන්දින සැමරුමත් ඒත් එක්කම සමරලා තිබුණා.

 

 

 

 

 

views

258 Views

Comments

arrow-up