“මුළු ලෝකයම ඔබට විරුද්ධ වෙනකොට ඔබ වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුත් ඉන්නවා”‍- ශලනි මේ කියන්නේ පෙම්වතා ගැනද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

“මුළු ලෝකයම ඔබට විරුද්ධ වෙනකොට ඔබ වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුත් ඉන්නවා”‍- ශලනි මේ කියන්නේ පෙම්වතා ගැනද?

“මුළු ලෝකයම ඔබට විරුද්ධ වෙනකොට ඔබ වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුත් ඉන්නවා”‍-  ශලනි මේ කියන්නේ පෙම්වතා ගැනද?

ක්‍රිකට්වලටත් වඩා මේ කලේ ලංකාවේ හැමෝම කතා කරන්නේ ශලනි ගැන කිව්වොත් හරි.


කොහොම වුණත් ඇයට එරෙහිව එල්ල වෙන චෝදනා නම් මේ දවස්වල එච්චර හොඳ නැහැ.


මොකක් වුණත් මේක එයාගේ අපලයක් කියලා ශලනි එක අවස්ථාවක එයාගේ සමාජමාධ්‍යවල පලකරලා තිබුණා.


ඇත්තටම මේ කතා එක්ක ශලනි නිහඬ පිළිවෙතක් අනුගමනය කරා කිව්වොත් හරි.


ඒත් මේ වෙද්දී ඇය ඇගේ විවාහයට සූදානම් වෙනවා කියන එක ඇය ගොඩක් වෙලාවට වසන්කරන්න හැදුවත් ගොඩක් දෙනෙක් ඒ ගැන අවධානයෙන් ඉන්නවා.


ශලනි ඒ වැඩ එක්ක බිසී නිසා මේ කතා ගනන් ගන්නේ නැද්ද.?

 

එහෙමත් සමහර අයට හිතන්න පුළුවන්. මේ ඔක්කොම කතා ඇහෙන අස්සේ තවමත් රහසක් වුණ ශලනිගේ පෙම්වතාගේ රූපය තවමත් හරියට ලෝකෙට පෙන්නුවේ නැති වුණාට මේ කතා එක්ක ඔහුගේ ආදරය ගැන නම් ශලනි ලෝකෙට කියන්න පටන් අරගෙන.


මේ ඇය කියන්න ඇත්තේ මේ වෙලාවේ ඔහුගේ ආදරය ඇයට දැනෙන විදිහ වෙන්න ඇති.


”‍මුළු ලෝකයම ඔබට විරුද්ධ වන විට, ඔබ වෙනුවෙන් පෙනී සිටින සහ ඔබ විශ්වාස කරන කෙනෙකු සොයා ගන්න”‍ ඒ කියන්නේ ශලනි ඒ තරමටම ඔහු විශ්වාස කරනවාද.?

 

views

250 Views

Comments

arrow-up