OCT
02
දරුවන් බලන්න තෑගිත් රැගෙන ළමා රෝහලට ගිය අග්‍රාමාත්‍යවරිය

ඊයේ (01) දිනයේ සැමරුණු ලෝක ළමා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක නිරතව තිබෙනවා.
එහිදී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසා ඔවුන්ට තෑගි පිරිනැමීමටත් ඇය කටයුතු කළා.
189 Views
Comments