හෙළ සිනමාවේ නිලි රැජිණිය මාලනියගේ උපන්දිනය විශේෂ විදියට සැමරුණු හැටි (PHOTOS)

මීටත් වඩා සම්පතක් ලාංකීය කලා ලොවට තවත් නැති තරම්... මේ කියන්න යන්නේ ඇය ගැනයි..
"හෙළ සිනමාවේ නිලි රැජින" මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා.. ඇයව නොදන්නේ කවුද..?
ලාංකේය සිංහල සිනමාව වසර 55කට වැඩි කාලයක් පෝෂණය කළ ප්‍රවීණ රංගනවේදිනිය ඇයයි... ජීවන ගමනේ 78 වැනි විය පසු කරන ආදරණීය මාලනිය වෙනුවෙන් පසුගිය දිනක මෙන්න මේ වගේ විශේෂ උත්සවයක් සංවිධානය වෙලා තිබුණා..
ඒ ලස්සන මොහොත වර්ණවත් කරන්න කලා තරු විශාල පිරිසක් එක්ව තිබුණා.. "රැජිණියේ" හෙළ සිනමාවේ නිලි රැජින වෙනුවෙන් සූදානම් වුණු මේ විශේෂ උපන්දින සාදයේ කවුරුත් නොදුටු අපූරු ඡායාරූප මෙන්න..
110 Views
Comments