හොරට සිවුරක් පොරවං දළදා වඳින්න ලේසි මගක් සෙවූ සිසුවාට අවසානයේ නවතින්න වූ තැන

ගම්පහ, කිරල්ලවෙල ප්‍රදේශයේ අවුරුදු 18ක පාසල් සිසුවෙකු භික්ෂුවක් ලෙස වෙස් ගෙන ශ්‍රී දළදා මාළිගාවට ඇතුළු වීමට උත්සාහ කිරීම නිසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උසස් පෙළ පාසල් සිසුවෙකු වන මොහු භික්ෂූන් වහන්සේලා සඳහා වෙන් කර තිබූ පෙළක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විමර්ශන සිදු කරමින් සිටී.
පවතින අධික තදබදයෙන් මිදීමේ උපායක් ලෙස ඔහු සිදු කර ඇත්‍තේ භීක්ෂූත්වයට අවමං කිරීමක් බව සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව ඇත.
288 Views
Comments