සාරංග - දිනක්ෂි සොඳුරු කැදැල්ලට දැන් වසර හතරක් - ආයෙත් මනාල ජෝඩුවක් වුණු ඒ දෙන්නා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

සාරංග - දිනක්ෂි සොඳුරු කැදැල්ලට දැන් වසර හතරක් - ආයෙත් මනාල ජෝඩුවක් වුණු ඒ දෙන්නා (PHOTOS)

සාරංග - දිනක්ෂි සොඳුරු කැදැල්ලට දැන් වසර හතරක් - ආයෙත් මනාල ජෝඩුවක් වුණු ඒ දෙන්නා (PHOTOS)

සාරංග - දිනක්ෂි යුවළ මෙරට කලා තරු අතර ඉහළින්ම දිදුළන තරු යුවළක් කිව්වොත් හරි.

 

දැන් නම් ඒ දෙන්නටත් වඩා ජනප්‍රිය කෙනෙක් මේ පුංචි පවුලෙ ඉන්නවා.

 

ඒ තමයි සාරණ්‍යා.

 

ඔන්න ඉතින් පුංචි සාරණ්‍යාවත් එක්ක අම්මියි තාත්තියි දෙන්නා ආයෙම මනමාල ජෝඩුවක් වෙලා. මේ බලන්නකො...

 

 

සාරංග දිසාසේකර - දිනක්ෂි ප්‍රියසාද් යුවළ අතිනත අරන් ඊයේ (28) දිනයට සිව් වසරක්.

 

ඒ වෙනුවෙන් කළ ඡායාරූප එකතුවක් තමයි මේ විදියට අපිට දකින්න ලැබුණේ.

 

 

 

 

 

 

 

views

3539 Views

Comments

arrow-up