ඩයනා කුමරියගේ ආම්පන්න වෙන්දේසි ඇස්තමේන්තු බිඳ හෙලමින් අලෙවි වෙයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

ඩයනා කුමරියගේ ආම්පන්න වෙන්දේසි ඇස්තමේන්තු බිඳ හෙලමින් අලෙවි වෙයි (PHOTOS)

ඩයනා කුමරියගේ ආම්පන්න වෙන්දේසි ඇස්තමේන්තු බිඳ හෙලමින් අලෙවි වෙයි (PHOTOS)

ලොවක් ආදරය කළ ඩයනා කුමරිය ජීවත්ව සිටියදී භාවිත කළ ඇයගේ පෞද්ගලික භාණ්ඩ එකතුවක් වෙන්දේසි කර තිබෙනවා.

 

ඩයනා කුමරිය සතු විශාලතම දේපළ එකතුව එහිදී වෙන්දීසි වී ඇති අතර එය ඇස්තමේන්තු බිඳ දමා ඩොලර් මිලියන 5.5 කට අලෙවි වූ බවයි වාර්තා වන්නේ.

 

 

අයිතම 50කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ මෙම එකතුවෙහි ඩයනා කුමරියගේ විශේෂ ගවුම්, ඇඳුම් කට්ටල, සපත්තු, තොප්පි සහ අත්බෑග් මෙන්ම පුද්ගලික ලිපි සහ ඡායාරූප කිහිපයක් ද ඇතුළත් වූ බව සඳහන්.

 

මෙම වෙන්දේසිය මෙහෙයවූ ලොස් ඇන්ජලීස් ජූලියන් වෙන්දේසි ආයතනය නිවේදනය කළේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් වන වික්ටෝරියා රැජින, මාග්‍රට් කුමරිය සහ වින්ඩ්සර් ආදිපාදවරියට අයත් අනෙකුත් රාජකීය මතක සටහන් සමඟ ද එහිදී වෙන්දේසි වූ බවයි.

 

 

 

 

views

308 Views

Comments

arrow-up