වයෝවෘද්ධ මිත්තණියට පාපතරයෙකු කල අපරාධය - අවසානයේ කල වරදට දඩුවම් ලැබුණු හැටි

අවුරුදු 82 ක් වයසැති මහලු කාන්තාවකට අතවර කළ පුද්ගලයකු ගම්පල නවකුරුඳුවත්ත පොලිසිය මගින් ඉකුත් 31 දා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 55 හැවිරිදි පුද්ගලයකු වන අතර කුලී වැඩවල නිරත ඔහු බීමතින් මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇය අතවරයට ලක්කර ඇති බව නවකුරුඳුවත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සරත් විජේසිංහ මහතා පවසයි.
ඉකුත් 27 වැනිදා සිදු වී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් 31 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ.
419 Views
Comments