“මගේ ජීවිතේ මට හමුවුණු ලස්සනම ගැහැණිය මගේ අම්මා, විවාහය කියන්නෙ දුකක්” - අකිල විමංග (VIDEO)

ලෝකයම පවතින්නේ ආදරේ නිසා කියලා අපි දන්නවා...
ආදරේ හරිම සුන්දර හැඟිමක්... මිනිස්සු ආදරේ කරන්න හරි ලෝබයි... පිවිතුරු ප්‍රේමයක් ලබන්න මේ ලෝකේ හැම මනුස්සයාම කැමතියි...
හැමෝටම එහෙම ආදරයක් හම්බ වෙනවාද ? ආදරේ කියන්නේ මොකක්ද ?
ආදරේ ගැන ජිවිතේ ගැන ලංකාවේ ජනප්‍රියම ගුරුවරයෙක් වුණු අකිල විමංග වැඩසටහනකට එකතු වෙලා බොහෝ දේ කතා කරලා තිබ්බා...
ඒ වගේම අයිතිවෙන ප්‍රේමය ගැනත් , අයිති නැති ප්‍රේමය ගැනත්.. ඔහු කිව්වේ මෙහෙමයි....
23559 Views
Comments