කීර්ති සුරේෂ්ගේ ලස්සනම දවස හැඩකරන්න ආ සුපිරි තරුව “විජේ” (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

කීර්ති සුරේෂ්ගේ ලස්සනම දවස හැඩකරන්න ආ සුපිරි තරුව “විජේ” (PHOTOS)

කීර්ති සුරේෂ්ගේ ලස්සනම දවස හැඩකරන්න ආ සුපිරි තරුව “විජේ” (PHOTOS)

දකුණු ඉන්දීය නිළි කීර්ති සුරේෂ්ගේ සුරංගනා ආදර කතාවේ ලස්සනම දවස, ඇයගේ විවාහ මංගල උත්සවය පසුගියදා පැවැත්වුණා.

 

කීර්ති සුරේෂ්ගේ අතගත් වාසනාවන්තයා වුණේ, ඇන්ටනි තටිල්.

 

යුවළගේ විවාහ මංගල උත්සවය පැවතියේ ගෝවාහිදී.

 

කීර්ති – ඇන්ටනි යුවළ සාම්ප්‍රදායික දකුණු ඉන්දීය චාරිත්‍රානුකූලව සේ ම ක්‍රිස්තියානි චාරිත්‍රවලට අනුවත් සිය විවාහ මංගල උත්සවය පවත්වා තිබුණා.

 

එහි සේයා රූ අතර දකින්න ලැබුණු, සුවිශේෂී මුහුණක් තමයි මේ…

 

 

තලපති විජේයි !

විජේයිගේ පැමිණීම ගැන, කීර්ති සුරේෂ් ආදරණීය සටහනක් ද තබා තිබුණා.

‘When our dream icon blessed us at our dream weddinggg! @actorvijay sir 🤗❤️
With love,
Your Nanbi and Nanban”

 

views

271 Views

Comments

arrow-up