රංගන ශිල්පිනී සරලාගේ පවුලට හුඟක් විශේෂ දවසක් වුණු පුංචි ලියාම්ගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

රංගන ශිල්පිනී සරලාගේ පවුලට හුඟක් විශේෂ දවසක් වුණු පුංචි ලියාම්ගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

රංගන ශිල්පිනී සරලාගේ පවුලට හුඟක් විශේෂ දවසක් වුණු පුංචි ලියාම්ගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

ඇයට කවුරුත් ආදරේ කළේ ඇගේ පුංචි කාලේ රංගනය නිසායි.. 

 

සුරූපී , නිරහංකාර රංගන ශිල්පිනියක් වුණ සරලා කාරියවසම්ට තවමත් එදා වගේම බොහෝ දෙනෙක් ආදරය කරනවා.. ඉතින් මෙන්න බලන්නකෝ මේ ඇගේ පවුලට ගොඩක් විශේෂ දවසක්..

 

ජීවන්ත - සරලා ආදරණීය කැදැල්ල ලස්සන කරන්න ඒ දෙන්නා ළඟට ආව චූටි ලියාම්ට දැන් වයස අවුරුදු 5ක්..

 

අම්මා තාත්තා වගේම පවුලේ හිතවතුන් හැම කෙනෙක්ම එකතු වෙලා මෙන්න මේ විදිහටතමයි පුංචි ලියාම්ගේ උපන්දිනය සමරලා තිබුණේ.. 

 

 

views

222 Views

Comments

arrow-up