OCT
18
ලෝකෙම බලන් හිටපු සුපිරි විවාහ උත්සවයෙන් පස්සේ අම්බානි පවුලේ තවත් විශේෂ දවසක් ගෙවුණේ මෙහෙමයි (PHOTOS)

අනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට් කියන්නේ මේ වෙද්දී ලෝකයක් හඳුනන යුවලක්..
ඒ ඒ දෙන්නාගේ විවාහ උත්සවයෙන් පස්සේ ඒ ආදරය තව තවත් වැඩි වෙලා..
ඉතින් මෙන්න බලන්නකෝ මුකේෂ් අම්බානි වගේම එයාලාගේ පවුලේ හැමෝම එකතු වෙලා රිතිකාගේ උපන්දිනය සමරලා තිබුණ අපූරුව..
267 Views
Comments