JUL
10
“දවසක උඹව විනාස කරන්නේ ළඟම හිටපු උන්...” - චන්දිමාල් තැබූ සටහන

'ක්ලබ් වසන්ත ඝාතනය' මේ මොහොත වන විටත් රටම කතා කරන මාතෘකාවක්.
රටම කැළඹු මේ ආන්දෝලනාත්මක සිදුවීම විට සමාජ මාධ්‍යයේ ද දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මෙම සිදුවීම පිළිබඳ චන්දිමාල් ජයසිංහද සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා.
මේ එම සටහනයි....
360 Views
Comments