ජනප්‍රිය සුරූපි නිළි ටනාශා මව් පදවියට? - නිවුන් බබාලා එක්ක කරළියට ආව ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි (PHOTOS)

කෙල්ලො සෙට් එකක්ම ඉන්න පවුලක සාමාජිකයෙක් වෙන්නත් පිනක් තියෙන්න ඕනි. ඒක වෙනම අත්දැකීමක්.
එහෙම වාසනාවන්ත වුණු ජනප්‍රිය තාරකාවක් තමයි ටනාශා හතරසිංහ.
පහුගිය දවස්වල ටනාශා ඇතුළු ඇගේ සහෝදරියන්ගේ විවාහ මංගල්‍යයන් කාගෙත් වැඩි අවදානයක් දිනාගත්තා.
එහෙම කතාබහක් ඇති කරමින් විවාහ වුණු ටනාශා මව් පදවිය ලබලා ?
මේ ප්‍රශ්නෙ කාටත් මතුව තිබුණෙ ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කාසු කළ එක් ඡායාරූපයක් නිසාවෙන්.
හුරතල් පොඩ්ඩො දෙන්නෙක් එක්ක ඇය මේ ඡායාරූපය එක්කාසු කර තිබුණේ, ''Angels @piyu_mii ‘s'' යන සඳහනත් එක්ක.
ඒක කොහොම වුණත් ටනාශාට ආදරේ කරන කවුරුත් සුබපැතුම් එකතු කරන්න නම් අමතක කරලා තිබුණෙ නෑ ඔන්න..
344 Views
Comments