“මම හිතනවා දවසක මම ඒ වාසනාව ලබන්න තරම් පිංකාරියක් වෙයි, මැණිකක් වගේ එයාව පරිස්සම් කරනවා”‍ - දරු සුරතල් බලන කවින්ද්‍යා අධිකාරි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

“මම හිතනවා දවසක මම ඒ වාසනාව ලබන්න තරම් පිංකාරියක් වෙයි, මැණිකක් වගේ එයාව පරිස්සම් කරනවා”‍ - දරු සුරතල් බලන කවින්ද්‍යා අධිකාරි (PHOTOS)

“මම හිතනවා දවසක මම ඒ වාසනාව ලබන්න තරම් පිංකාරියක් වෙයි, මැණිකක් වගේ එයාව පරිස්සම් කරනවා”‍ - දරු සුරතල් බලන කවින්ද්‍යා අධිකාරි  (PHOTOS)

කවින්ද්‍යා අධිකාරි.. නම කියන්න විතරයිනෙ ඕනි, ඔබ දන්නවා ඈ කවුද කියලා. කවින්ද්‍යා නිර්මාණවලින් රසිකයින් ඉස්සරහට එනවා වගේම සමාජ මාධ්‍යය සටහන් ඔස්සේත් කාගෙත් කතාබහට ලක්වුණු චරිතයක්.

 

ඊට හේතුව ඇය තබන සටහන් ආදරය,  විරහව වගේ හැමෝටම පොදු සටහන් වීම නිසා.

 

කවින්ද්‍යා පසුගියදා ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පුංචි සිගිත්තියක් එක්ක ගත්ත ඡායාරූපයක් පළ කරලා තිබුණා. 

 

ඒ අපූරු සටහනක් එක්ක...

"අම්මෙක්ට දරුවෙක් කියන්නේ සම්පතක්…
ඒ එක්කම අම්මෙක්ට දුවෙක් කියන්නේ වාසනාවක්...
මම හිතනවා කවදා හෝ දවසක මම ඒ වාසනාව ලබන්න තරම් පිංකාරියක් වෙයි කියලා සහ මගේ අන්තිම
හුස්ම තෙක් ඒ ආදරේ එහෙම්මම දීලා, මැණිකක් වගේ එයාව පරිස්සම් කරනවා එයාගෙ හිත බිඳක්වත්
රිද්දන්නේ නැතුව! "

 

views

281 Views

Comments

Suggested

arrow-up