“අඹේවෙල පැත්තට එහෙම යන්න එපා” - කොල්ලො පිස්සු වට්ටපු සරාගී ශෙහානිට ප්‍රේක්ෂකයෙක් සැරට කියපු කතාව (PHOTOS)

ශෙහානි කහඳවල, මේ නම නොදන්නා තරුනයෙක් නැති තරම්. ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශෙහානි ගීතයක් එළිදක්වමින් ගායිකාවක් හැටියටත් ප්‍රේක්ෂකයන් අතරට ආවා.
ශෙහානි සමාජ මාධ්‍යවලත් ඉහළ ජනප්‍රියත්වයක් දරන තාරකාවක්’ විශේෂයෙන් තරුනයන්ගේ ෆෙස්බුක් පියු අතර නිතරම දකින්න තියෙන රුවක් ශෙහානි කියන්නේ’ මොකත ඇය ඡායාරූපයක් පළ කළ විට පවා එය තරුනයන් අතර ජනප්‍රිය වෙන මට්ටමකට ඇවිත් තියෙනවා.
ශෙහානි ඊයේ ඇගේ සරාගී සුන්දර ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා’ ඒ වගේම ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් ලැබුනා.
ඒ අතර මෙන්න මෙහෙම ප්‍රාතිචාරෙකුත් තිබුණා.
”නුවරඑළියේ ගියාද? අබේවෙල පැත්තට එහෙම යන්න එපා.”
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළයි.
400 Views
Comments