ධනංජයගේ පුංචි අවුරුදු කුමාරි, බලන්නකෝ එයාගෙ හුරතලේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ධනංජයගේ පුංචි අවුරුදු කුමාරි, බලන්නකෝ එයාගෙ හුරතලේ (PHOTOS)

ධනංජයගේ පුංචි අවුරුදු කුමාරි, බලන්නකෝ එයාගෙ හුරතලේ  (PHOTOS)

අපේ ක්‍රිකට් ටීම් එකේ ලස්සනම හිනාව තියෙන්නෙ ධනාට.. ධනංජය ද සිල්වාට.. එහෙම නේද...

 

ධනාට නොදෙවෙනි ලස්සන හිනාවක් ධනාගේ දෝණි පැටික්කිට තියෙන්නෙ.

 

ඔන්න ඉතින් මේ දූ පැටියා හරි ලස්සන අවුරුදු කුමාරියක් විදියට හැඩවෙලා. මේ ඡායාරූප එකතුව අපිට දකින්න ලැබුණේ ධනාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන්...

 

බලන්නකො එයාගෙ තියෙන හුරතලේ...

 

 

 

 

views

249 Views

Comments

arrow-up