සීයා කෙනෙක් විදියට ගායක නලින් පෙරේරා මුල්ම උපන්දිනය සැමරූ හැටි මෙන්න (PHOTOS)

සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන ජනප්‍රිය නාමයක් තමයි නලින් පෙරේරා කියන්නේ..
ඉතින් ඔහුගේ දියණියට ලස්සන චූටි දුවෙක් ඉන්නවා කියන එක මේ වෙද්දී හැමෝම දන්නවානේ..
ඔන්න ඉතින් ඒ සතුටත් එක්ක නලීන් මෙදා ඔහුගේ උපන්දිනය සමරලා.. මෙන්න බලන්නකෝ ඒ සතුටු අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළ..
265 Views
Comments