“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”‍ - හිටපු ජනපති ගෝඨාභය ලිවූ පොත අද එළිදකී....
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”‍ - හිටපු ජනපති ගෝඨාභය ලිවූ පොත අද එළිදකී....

“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”‍ - හිටපු ජනපති ගෝඨාභය ලිවූ පොත අද එළිදකී....

''ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය'' නමින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පොතක් රචනා
කර තිබෙනවා.

 

එය අද ( 07) දිනයේ එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

 

views

237 Views

Comments

arrow-up