MAY
09
“දැන්වීම් ඇලවීම තහනම්” - මේක කකුලක්ද? නැත්නම් තාප්පයක්ද? ගහන්න තැන් නැතිවට ගහපු ටැටූ

ටැටූ කියන්නේ කලාවක් හැබැයි ඒ කලාව ඒ ඒ අයගේ කැමැත්තට වෙනස් වෙනවා..
මේ බලන්නකෝ කෙල්ලෙක් තවත් ඒ වගේ කතා බහට ලක්වෙන ටැටූ එකක් කරලා තියනවා ”දැන්වීම් ඇලවීම තහනම්”
425 Views
Comments